ප්‍රමුඛ පුවත 1

රන් බිස්කට් තොගයක් සමග ඉන්දීය තරුණයෙකු රේගු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 16ක වටිනාකමකින් යුත් රන් බිස්කට් තොගයක් නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවෙන් ඉන්දියාවට රැගෙන යාමට උත්සාහ කළ ඉන්දියානු ජාතික තරුණයෙකුඅත්අඩංගුවට ගැනේ.
ගුවන් තොටුපල රේගුවමගින් අද අලුයම 2.40ට පමණ මෙම ඉන්දියානු ජාතිකයා අත්අඩංගුවට ගෙන තිබේ.
28 හැවිරිදි මෙම තරුණයා ස්පයිස් ජෙට් ගුවන් සේවයට අයත් යානයකින් චෙන්නායි බලා යාමට පැමිණි අවස්ථාවේදියි මෙලෙස අත්අඩංගුවට පත්විය.

ඔහු ළඟ තිබී ග්‍රෑම් 300 ක් බර රන් බිස්කට් 3ක්ද රේගු භාරයට ගෙන ඇත .

Related posts

ත්‍රස්ත ප්‍රහාර පරීක්ෂණ සඳහා පොලිස් සුනඛයින් 215ක්.

Mohamed Dilsad

වැසි තත්ත්වයේ වැඩි වීමක්

Mohamed Dilsad

රක්වාන ප්‍රදේශයේ පස් කණ්ඩියකට යටවී පුද්ගලයන් දෙදෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment