ප්‍රමුඛ පුවත 1

‘ගමා’ නැමති පාතාල කල්ලි සාමාජිකයාට මරණ දඬුවම්

(UTV| කොළඹ) – 2006 වසරේ නොවැම්බර් මස වැල්ලම්පිටියේදී තරුණයින් තුන්දෙනෙකු වෙඩි තබා ඝාතනය කළ මොහොමඩ් රවුෆ් හිල්මි හෙවත් ‘ගමා’ නැමති පාතාල කල්ලි සාමාජිකයාට කොළඹ මහාධිකරණයෙන් මරණ දඬුවම නියම කර තිබේ.

කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් මහතා විසින් ඊට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙලෙස මරණ දඬුවම නියම කර ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කටුබැද්ද විහාරස්ථානයක ගින්නක්

Mohamed Dilsad

යකඩ යකාට බිලි වුණු තවත් සද්දන්තයින් තිදෙනෙක්

Mohamed Dilsad

යාපනය චාවකච්චේරි නගර සභාවට පොහොට්ටුව ඇප මුදල් බදී

Mohamed Dilsad

Leave a Comment