ප්‍රමුඛ පුවත 1

ගුවන්තොටුපලේ වසා දැමු ඇතුල් වීමේ සහ පිටවීමේ ආලින්දයන් යලි විවෘත කෙරේ

(UTV| කොළඹ) – පාස්කු ඉරුදින ආරක්ෂක හෙතුන් මත ගුවන්තොටුපලේහි වසා දමා තිබු ඇතුල් වීමේ සහ පිටවීමේ ආලින්දයන් මේ වන විට නැවතත් මහජනතාවට විවෘත කළ බව සීමා සහිත ගුවන් තොටුපල සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා ) සමාගමේ සභාපති ධම්මික පෙරේරා මහතා සඳහන් කළේය.

ඒ අනුව අද (10) මධ්‍යන 12 සිට මෙලෙස ඇතුල් වීමේ සහ පිටවීමේ අලින්දය විවෘත කළ බව ඔහු පැවසීය.

කෙසේ වෙතත් මෙ වන විට එක් මගීයෙකු සමඟ තවත් දෙදෙනෙකුට පමණක් ඇතුල් වීමේ ආලින්දයෙන් ගුවන්තොටුපලේ අභ්‍යන්තරයට ඇතුවිය හැකි බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

2019 ජනාධිපති පරිසර සම්මාන අයදුම්පත් කැඳවිම දීර්ඝ කෙරේ.

Mohamed Dilsad

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ලබන 15 වනදා සිට

Mohamed Dilsad

අගමැති අද ජනපති කොමිසමට කැඳවයි.

Mohamed Dilsad

Leave a Comment