ප්‍රමුඛ පුවත 1

‘තොටළඟ ඩිකී අක්කා’ ලක්ෂ 06ක හෙරොයින් සමග පොලිස් අත්අඩංගුවට…

(UTV| කොළඹ) – රුපියල් ලක්ෂ 06 කට ආසන්න වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු සමඟ ‘තොටළඟ ඩිකී අක්කා’ යන අන්වර්ථ නාමයෙන් හදුන්වනු ලබන සැකකාරිය ග්‍රෑන්ඩ්පාස් අනූපහේ වත්තහන්දිය අසළදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකාරිය සන්තයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 52 යි මිලිග්‍රෑම් 295 ක් තිබී පොලිස් බාරයට ගෙන ඇත.

මත්කුඩු චෝදනාවකට ලක්ව රිමාන්ඩ් බාරයේ පසුවන ‘තොටළඟ කළු අක්කා’ නමැත්තියට එම මත්කුඩු අයත් බව සැකකාරියගෙන් කළ ප්‍රශ්නකිරීම්වලදී සදහන් කර ඇති බව පොලිසිය පවසයි.

මෙම සැකකාරිය මාලිගාකන්ද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

 

[alertcolor=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarkercolor=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් >utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඔයට පෙරළුණු BMWහි හිමිකරු රිමාන්ඩ්

Mohamed Dilsad

එජාපය සහ චන්ද්‍රිකා අතර අවබෝධතා ගිවිසුමක් [PRESS RELEASE]

Mohamed Dilsad

පාක්ෂිකයන් වෙනුවෙන් හිටපු අගමැති කළ ඉල්ලීම

Mohamed Dilsad

Leave a Comment