ප්‍රමුඛ පුවත 1

සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව හෙට ගැසට් කෙරේ

(උදයම්,කොළඹ)  –  සීමානිර්ණ අභියාචනා කමිටු වාර්තාව හෙට ගැසට් කිරීමට නියමිතයි.

පළාත් සභා සහ පළාත්පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා  මහතා මේ බව පැවසුවේ අද(16) කොළඹ පවතී මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර තිබුණි.

Related posts

ආහාර විෂවීමකින් සිසුන් පිරිසක් රෝහලේ

Mohamed Dilsad

ජනපති අගමැති අතර යළිත් සාකච්ඡා

Mohamed Dilsad

පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට නව නි. පොලිස්පතිවරයෙක් පත් කිරීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment