ප්‍රමුඛ පුවත 1

සරසවි සිසු විරෝධයෙන් පුරහල අවට රථ වාහන ධාවනයට බාධා

(UTV| කොළඹ) –  රජරට සරසවි සිසුන් සිදුකරන විරෝධතා පා ගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට මාර්ගවල රථවාහන තදබදයක් පවතින බව වාර්තාවේ.

අද දහවල් කොළඹ , සෞන්දර්ය විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කළ මෙම පා ගමන මේ වනවිට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැමිණමින් ඇති බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හෙට කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්.

Mohamed Dilsad

වත්තල රෙදි අලෙවිසැලක ගින්නක්

Mohamed Dilsad

සජිත් ප්‍රේමදාසගෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් [PRESS RELEASE]

Mohamed Dilsad

Leave a Comment