ප්‍රමුඛ පුවත 1

ව්‍යවස්ථා සම්පාදන අනුකමිටු වලින් ඒකාබද්ධ විපක්ෂය ඉවතට

(උදයම්,කොළඹ)  – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන අනුකමිටු හයෙන්ම ඉවත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කරයි.

මේ පිළිබඳව දැනුම්දීම සඳහා ඒකාබද්ධ විපක්ෂය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබූණි.

එහිදී ඊට හේතු පැහැදිළි කළ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කළේ ව්‍යවස්ථා අනුකමිටු හයෙන් සකස් කළ මූලික වාර්තා සැළකිල්ලට ගෙන ඒකාබද්ධ විපක්ෂය මෙම ප්‍රතිපත්තිමය තීන්දුවට එළඹි බවය.

Related posts

ෆේස් බුක් නිලධාරීන් පිරිසක් ලංකාවට

Mohamed Dilsad

අයිස් මත්ද්‍රව්‍ය සමඟ විදේශිකයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි තත්වයේ වැඩිවීමක්

Mohamed Dilsad

Leave a Comment