ප්‍රමුඛ පුවත 1

හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කිරීම අද

(උදයම් ,කොළඹ ) – හම්බන්තොට ආයෝජන ප්‍රවර්ධන කලාපය විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද(07) සිදු කිරීමට නියමිතයි.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ චීන තානාපති ඉෂියැන් ලියෑන් මහතා ද සහභාගී වන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ශ්‍රී ලංකාව හා චීන සමූහාණ්ඩුව එක්ව මෙම කර්මාන්ත හා මානව සංවිධාන කලාපය ස්ථාපිත කෙරෙන අතර ඊයේ දිනයේ අදාළ පාර්ශව අතර මූලික ගිවිසුමකටද එළඹ තිබේ.

 

 

 

 

Related posts

ඇල්පිටියේ ප්‍රචාරක කටයුතු අද මධ්‍යම රාත්‍රියෙන් අවසන්

Mohamed Dilsad

එජාප නායකත්වය ගැන අභ්‍යන්තර සාකච්ඡා

Mohamed Dilsad

ජගත් සංවිධාන නියෝජිතයෙක් හෙට දිවයිනට

Mohamed Dilsad

Leave a Comment