ප්‍රමුඛ පුවත 1

හෙට්ටිවීදියේ වෙඩි තැබීමෙන් නාගරික මන්ත්‍රීවරයෙකු මරුට

(UTV| කොළඹ) – කොළඹ, හෙට්ටිවීදිය, ආඩිවාල් වීදියේදී අද උදෑසන සිදු කළ වෙඩි තැබීමකින් නාගරික මන්ත්‍රීවරයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

පොලිසිය පැවසුවේ මියගොස් ඇත්තේ කොළඹ නගර සභාවේ ස්වාධීන නාගරික මන්ත්‍රී ක්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන් නමැත්තා බවයි.

අද(09) උදැසන 7.45 ට පමණ යතුරු පැදියකින් පැමිණ එම වෙඩි තැබීම සිදුකර ඇත.

වෙඩි වැදුණු නාගරික මන්ත්‍රීවරයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවය.

මියගිය නාගරික මන්ත්‍රී ක්‍රිෂ්ණ පිල්ලේ ගිරුබානන්දන්, නවෝදය ජනතා පෙරමුණ පක්ෂයේ නායකයා බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

2019 අයවැය විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Mohamed Dilsad

අද කොළඹට එන අය මේ මාර්ග පිළිබඳව දැනුවත් වන්න

Mohamed Dilsad

මහා මැතිවරණයෙන් පසු බොදු බල සේනාව විසිරුවනවා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment