ප්‍රමුඛ පුවත 1

රජයේ සේවකයින් පිරිසක් අද විරෝධතාවයක

(UTV| කොළඹ) – රජය විසින් තෝරා ගත් සේවා කිහිපයක දීමනා සහ වැටුප් වැඩි කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ගණකාධිකාරීවරුන්, දේශීය ආදායම් කොමසාරිස්වරුන් සහ ආයුර්වේද වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයෝ අද දිනයේ ලෙඩ නිවාඩු දැමීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වෙති.

එමෙන්ම ක්ෂේත්‍ර 19කට අයත් රජයේ විධායක නිළධාරීන් අනිද්දා එක්දින සංකේත වර්ජනයක සහ විරෝධතාවයක නිරතවීමට රජයේ විධායක නිළධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ.

එහි ලේකම් එච්.ඒ.එල්. උදයසිරි කියා සිටියේ ජාතික වැටුප් ප්‍රතිපත්ති උල්ලංගණය කරමින් නීති ක්ෂේත්‍රයේ වැටුප් තල වැඩි කිරීමට විරෝධය පළ කරමින් ඉංජිනේරු, ක්‍රමසම්පාදන, ආයුර්වේද, මිනින්දෝරු, දේශීය ආදායම්, ගුරු – අධ්‍යාපන සේවා ඇතුළු විධායක ශ්‍රේණිවලට අයත් නිලධාරීන් මෙම වර්ජනයට එක්වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නැංවීමට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ.ඩො. මිලියන 75 ක්

Mohamed Dilsad

සිංහල – දෙමළ අලුත් අවුරුද්දට ජනපතිගෙන් සුබපැතුම් [RELEASE]

Mohamed Dilsad

බස් ගාස්තු ඉහළ දැමෙන නව කැබිනට් පත්‍රිකාව ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට

Mohamed Dilsad

Leave a Comment