ප්‍රමුඛ පුවත 1

ගෝඨාභය රාජපක්ෂ අද පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට

(UTV| කොළඹ) –   නිදහස් සන්ධානය නියෝජනය කළ පළාත් සභා නියෝජිතයින් පිරිසක් අද(04) හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමට නියමිතය.

ඊට ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගීවීමට නියමිතය.

ඔහු දේශපාලන කටයුත්තක් වෙනුවෙන් පළමු වරට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ – බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයට පැමිණෙන බව වාර්තාවේ.

අද පෙරවරු 10 ට එම උත්සවය පැවැත්වෙන අතර, ඊට පොදුජන පෙරමුණේ සාමාජික, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂද එක්වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආයුර්වේදයට අවශ්‍ය කංසා වගා කිරිම පිළිබද රජයේ අවධානය

Mohamed Dilsad

ජනාධිපතිවරණයට තාවකාලික හැඳුනුම්පත් නිකුත් කෙරේ

Mohamed Dilsad

ළමා ශ‍්‍රමික වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment