ප්‍රමුඛ පුවත 1

ළමා ශ‍්‍රමික වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළට

(UTV| කොළඹ) – 2025 වසර වනවිට මෙරටින් ළමා ශ‍්‍රමය තුරන් කිරීම අරමුණ ඇතිව ළමා ශ‍්‍රමික වයස් සීමාව අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට කම්කරු හා වෘත්තීය සබඳතා අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මේ දක්වා ළමා ශ‍්‍රමික වයස් සීමාව ලෙස සැලකුනේ අවුරුදු 14 යි.

වයස් සීමාව සංශෝධනය කිරීමට අදාළ කම්කරු නීති මේ වනවිට කෙටුම්පත් කර ඇති බව අමාත්‍යාංශ ලේකම් ආර්. ටී. ආර්. රාජපක්ෂ පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දුම්රිය ගාස්තු සංශෝධනයක් ළඟදීම

Mohamed Dilsad

අද තවත් අමාත්‍යවරු දිවුරුම් දෙයි

Mohamed Dilsad

විජයකලාට එරෙහිව යාපනයේ පෝස්ටර් ව්‍යාපාරයක්

Mohamed Dilsad

Leave a Comment