විදෙස්

තායිලන්තයේ ගුහාවක සිරවී සිටින සිසුන් බේරාගැනීමට තවත් උත්සහයක්

(UTV|තායිලන්තය) – තායිලන්තයේ ගුහාවක සිරවී සිටි පිරිමි ළමුන් 12 දෙනෙකු සහ ඔවුන්ගේ පාපන්දු පුහුණුකරු නිදහස් කිරීමේ අවදානමට ලක් නොවන බව එම මෙහෙයුමේ නිරත නිලධාරින් පවසයි.

දින 10 කට ප්‍රමාණවත් වන පරිදි ඔවුන්ට ආහාර හා වෛද්‍ය ප්‍රතිකාර ලබා දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

වෛද්‍යවරයෙකු එම දරුවන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා යවා ඇත.

කණ්ඩායමට ආරක්ෂිතව ගෙන ඒමට ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමු කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කුවේට්හි විදෙස් ශ්‍රමිකයින්ට විශේෂ නිවේදනයක්

Mohamed Dilsad

වායු දූෂණය හේතුවෙන් බැංකොක් පාසල් 400 ක් වසා දැමෙයි…

Mohamed Dilsad

ට්‍රම්ප් – පුටින් සාකච්ඡා සාර්ථකයි

Mohamed Dilsad

Leave a Comment