ක්‍රීඩා

බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට තේරීපත් වෙයි

(UTV|රුසියාව) – සුපිරි පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ තවත් උණුසුම් තරඟයක් ඊයේ(28) පැවැත්වුණේ ප්‍රබල බ්‍රසීල කණ්ඩායම සහ සර්බියා කණ්ඩායම අතරය.

එහිදී තරඟයේ ජය බ්‍රසීලය වාර්තා කළේ ගෝල 2 ට 0 ක් ලෙස සර්බියාව පරාජයට පත් කරමිනි.

ඒ අනුව බ්‍රසීලය අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගත්තේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බංග්ලාදේශ – ඔස්ට්‍රේලියා පළමු විස්සයි20 තරගය අද

Mohamed Dilsad

ඉන්දීය – ශ්‍රී ලංකා තරඟ සංචාරය කල් දැමේ

Mohamed Dilsad

ශ්‍රී ලංකා – බටහිර ඉන්දීය කොදෙව් 20-20 ක්‍රිකට් තරඟය අද (13) රෑ 07ට ඇරඹේ

Editor O

Leave a Comment