ප්‍රමුඛ පුවත 1

වීසා ලබාදීමේ ක්‍රමවේදය සංශෝධනය වෙයි

(UTV| කොළඹ) – මෙරට ක්‍රියාත්මක වන වීසා ලබාදීමේ ක්‍රමවේදය සංශෝධනය කිරීමට සුදානම් වෙයි.

අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍යාංශය පැවසුවේ වීසා ලබාදීමේ ක්‍රමවේදය දීර්ඝ කාලයකින් යාවත්කාලීන නොකිරීම නිසා මේ වන විට ගැටළු රැසක් මතුව ඇති බවයි.

එම ගැටළු හේතුවෙන් මෙම තීරණය ගත් බවයි විෂයභාර අමත්‍ය එස්.බී. නාවින්න මහතා පැවසීය.

මේ සඳහා නව රෙගුලාසි මාලාවක් මේ වනවිටත් සකස් කර ඇත.

ඊට විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුලු අමාත්‍යාංශ කිහිපයක දායකත්වය ලැබෙන අතර නීතිපතිවරයාගේ අවසරය ලද වහාම එය ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කිරීමට බලාපොරොත්තු වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඥානසාර හිමියෝ හදිසියේ රෝහල්ගත කෙරෙති.

Mohamed Dilsad

ලංගම සේවකයින්ට ඉතිහාසයේ ප්‍රථමවරට ප්‍රසාද දීමනාවක්

Mohamed Dilsad

අමාත්‍යංශවලට අයත් විෂයන් ගැසට් කරයි [VIDEO]

Mohamed Dilsad

Leave a Comment