ප්‍රමුඛ පුවත 1

ලක්ෂ47ක් වටිනා මත්ද්‍රව්‍ය කටුනායකදී අල්ලයි

(UTV| කොළඹ) –  මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශ නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබේ.

එම මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් ලක්ෂ 47ක් පමණ වේ.

අද(28) පෙරවරුවේ චෙන්නායි සිට පැමිණි මෙම පුද්ගලයා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 320ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 52 ක් සහ හෂීස් ග්‍රෑම් 230 ක් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් භාරයට ගෙන ඇත.

මෙම සැකකරු 57 හැවිරිදි කන්කසන්තුරේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කොළඹට පැමිණි ගුවන් යානයක දෝෂයක්

Mohamed Dilsad

අද ගාමිණි ජයවික්‍රම ජනාධිපති කොමිසම හමුවට

Mohamed Dilsad

මාකොළදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment