විදෙස්

නයිජීරියාවේ ගොවීන් අතර ගැටුමකින් 86 ක් මියගොස් ඇත

(UTV|නයිජීරියාව) – නයිජීරියාවේ මධ්‍යම පළාතේ ගොවීන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් 86 දෙනෙක් මිය ගොස් ඇති බව ප්ලේටෝ ප්‍රාන්ත පොලීසිය පවසයි.

ප්ලෙටෝ ප්‍රදේශයේ ගොවීන් සහ ගවපට්ටි පාලනය කරන පිරිසක් අතර ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 86 දෙනෙකු මියගොස් තවත් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

නයිජීරියාවේ මෙවැනි ගැටුම් නිරන්තරයෙන් වාර්තාවේ.

ඊයේ ඇතිවූ මෙම ගැටුම හේතුවෙන් අදාළ ප්‍රදේශයට ඇඳිරි නීතියද පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මෙහිදී නිවාස 50 ක් යතුරු පැදි 15 ක් සහ වාහන දෙකක් පුළුස්සා දමා ඇති බවද වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උතුරු කොරියාවට යළිත් බැලස්ටික් මිසයිල චෝදනාවක්

Mohamed Dilsad

ට්‍රම්ප් දැඩි තීරණයක

Mohamed Dilsad

නයිල් නදියට අපහාස කලාට මාස 6ක සිර දඬුවමක්‌

Mohamed Dilsad

Leave a Comment