විදෙස්

දෙවැනි දිනයටත් වූහාන් හි කොරෝනා රෝගීන් වාර්තා නොවේ

 

චීනයේ වූහාන් නගරයෙන් දෙවැනි දිනයටත් කොවිඩ් රෝගීන් වාර්තා වී නොමැත.

ඊයේ (19) අවසන් වූ පැය 24 තුළ වූහාන් නරගයෙන් එකදු රෝගීන් වාර්තා වී නොමැත.

කොවිඩ් 19 මුලින්ම වාර්තා වූයේ චීනයේ වූහාන් නගරයෙන් වන අතර වුහාන් නගරයෙන් මරණ දෙකක් වාර්තා වී තිබේ.

බ්‍රහස්පතින්දා දිනයේදී සුවය ලැබීමෙන් පසු රෝගීන් 703 දෙනෙකු රෝහලෙන් පිටව ගොස් ඇති අතර එම පළාතේ මුදා හරින ලද මුළු රෝගීන් සංඛ්‍යාව 58,381 කි.

Related posts

අප්‍රිකාවට යලි ඉබෝලා අවධානම

Mohamed Dilsad

ප්‍රතිඵල සමවීම නිසා ජෝර්ජියා ප්‍රාන්තයේ ඡන්ද යළි ගණන් කිරීමේ සූදානමක්

Mohamed Dilsad

ඕස්ට්‍රියාවට ත්‍රස්ත ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment