ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලාංකිකයින් පිරිසක් තුර්කියේදී අත්අඩංගුවට

(UTV|තුර්කිය) – නීතිවිරෝධි ලෙස තුර්කියට ඇතුලුවිමට උත්ලසහ කළ ගෙන තිබේ.

ඒ ජොර්ජියාවේදී ජොර්ජියානු ආරක්ෂක අංශ විසිනි.

ඇජාරා දේශසීමාවේදී මෙම ශ්‍රී ලාංකිකයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ මෙම ශ්‍රී ලාංකිකයින් ජොර්ජියාව හරහා තුර්කියට ඇතුලුවිමට උත්සහ දරා ඇති බවයි..

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් ජොර්ජියාවේ අපරාධ නීති සංග්‍රහයට අනුව විමර්ශන පැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජොර්ජියානු නීතියට අනුව මෙවැනි වරදක් සම්බන්ධයෙන් විදේශිකයෙකුට වසර 04ත් 05ත් අතර සිර දඩුවමක් හිමිවනු ඇත.

මීට පෙර 2016 වර්ෂයේදී මෙලෙස නීති විරෝධි ලෙස තුර්කියට ඇතුලුවිමට උත්සහ කළ පුද්ගලයින් අවස්ථා 38කදී අත්අඩංගුවට ගෙන් ඇති අතර 2015 වර්ෂයේදී 55වතාවකදී  අත්අඩංගුවට ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ආණ්ඩුව භාර දීමට සුදානම් – එජාපෙ

Mohamed Dilsad

2018 පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව අද

Mohamed Dilsad

වියළි කාලගුණය හේතුවෙන් පුද්ගලයින් ලක්‍ෂ හයකට වැඩි පිරිසක් පිඩාවට

Mohamed Dilsad

Leave a Comment