ප්‍රමුඛ පුවත 1

ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාරික අවස්ථා සහ ආයෝජන අවස්ථා සොයන බහරේනයට නිල වශයෙන් සහයෝගය ලබා දීමට සූදානම් – අමාත්‍ය රිෂාද් බදියුදීන් මහතා පවසයි

(UTV| කොළඹ) – බහරේනය සහ ශ්‍රී ලංකා අතර දෙරටේ වෙළෙඳ කටයුතු වැඩි දියුණු කිරීම පිළිබඳව වූ සාකච්ඡාවක් පසුගියදා කොළඹ, කොල්ලුපිටිය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ පැවැත්විණ.

ඊට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා බහරේන් වාණිජ මණ්ඩලයේ අහමඩ් සහබා අල්සැලෝට් මහතා ඇතුළු නියෝජිත පිරිසක්ද සහභාගි වුහ.

බහරෙන් හි ව්‍යාපාරිකයන් මෙරට ආයෝජනය කිරීමට කැමැත්තෙන් සිටින බවද අල්සැලෝට් මහතා එහිදී පැවසීය.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/06/MINISTER2-1.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපතිවරණයට අදාළ පැමිණිලි 3700 ඉක්මවයි

Mohamed Dilsad

අගමැති නොර්වේ හා එංගලන්ත සංචාරයකට සුදානම්

Mohamed Dilsad

එජාප මහලේකම්ගෙන් ජනපති අපේක්ෂකත්වය පිළිබද නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment