කලා

ZERO රසිකයින් පුදුම කරවයි

(UTV|ඉන්දියාව) – ZERO  චිත්‍රපටය ලබන දෙසැම්බරයේ තිරගතවීමට නියමිත අතර එහි පුර්ව ප්‍රචාරක පටය එළි දක්වා තිබේ.

මෙය ෂාරුක් ඛාන්ගේ නවතම සිනමා නිර්මාණයයි.

කවුරුත්  බලා සිටි ෂාරුක්ගේ  ZERO චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය එළිදක්වා ඇත්තේ කවුරුත් පුදුමයට පත් කරමින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මෙහි ෂාරුක් කුරු මිනිසෙකුගේ චරිතයකට පණ දෙයි.

‘ZERO’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටය පහතින්

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ධනුෂ්ගේ ‘මාරන්’ චෙන්නයිහි ළහි ළහියේ රූපගත කෙරේ

Mohamed Dilsad

අනන්තේ චිත්‍රපට කතාව එළියට

Mohamed Dilsad

කාජල් සිය උපන්දිනයට රසිකයින්ට දුන් තෑග්ග(ඡායාරූප)

Mohamed Dilsad

Leave a Comment