ක්‍රීඩා

පළමු ජය රුසියානු කණ්ඩායමට

(UTV|රුසියාව) – ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ පළමු ජය හිමිකරගැනීමට සත්කාරක රුසියානු කණ්ඩායම සමත් වූවා.

ඒ 5ට 0ක් ලෙස සෞදි අරාබි කණ්ඩායම පරාජය කරමිනි.

21 වන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය ඊයේ මොස්කව් ලුසිනිකි ක්‍රීඩාන්ගන්යේදී ආරම්භ වූයේ රුසියානු අංග රැසක් සමඟිනි.

රුසියාව ලෝක කුසලාන පාපන්දු තරගාවලියකට සත්කාරකත්වය ලබාදෙන පළමු වතාව මෙයයි.

මෙවර තරගාවලිය සඳහා කාණ්ඩ 8 ක් යටතේ තරග වැදීමට ලොව ප්‍රධාන පෙළේ පාපන්දු ක්‍රීඩා කරන රටවල් 32 ක් සුදුසුකම් ලබාගත්තේය.

ඔවුන් රුසියාවේ ස්ථාන 12 කදී තරග 64 කට සහභාගී වීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නවසීලන්තය අවසන් මහ තරගයට

Mohamed Dilsad

ක‍්‍රිකට් ක‍්‍රීඩකයින්ගේ ශරීර යෝග්‍යතාව ගැන මහේල කියන කතාව

Mohamed Dilsad

දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුලූ 8 ක ජයග්‍රහණයක්

Mohamed Dilsad

Leave a Comment