ප්‍රමුඛ පුවත 1

ජල්ලිකට්ටුවලින් තොන්ඩමන්ට මෝටර් රථයක්

(උදයම්,ඉන්දියාව)  – තමිල්නාඩු ජනතාව අතර දෙමළ වසන්තය වෙනුවෙන් පැවති ජල්ලිකට්ටු තරගයකදී තොන්ඩමන් අමාත්‍යවරයා ජයග්‍රහණය කර මරුටි වර්ගයේ මෝටර් රථයක් සහ දේශීය ගවයෙකු තෑගි ලෙස දිනා ගත බව වාර්තාවේ.

මෙම තරගය හීලෑ ගවයන් අතර පවත්වා ඇති අතර ඊට සෙන්දිල් තොන්ඩමන් අමාත්‍යවරයාද ගවයෙක් ඉදිරිපත් කර තිබේ.

මෙහිදී තොන්ඩමන් අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද ගවයා හොඳම ගවයාට හිමි ත්‍යාගය දිනා ඇත.

මෙම තරගයට විවිධ ප්‍රදේශවලින් ගවයන් 950 කු පමණ ඉදිරිපත් කර සිටි බව වාර්තාවේ.

 

Related posts

දේශීය වැවිලි කරුවා ආරක්ෂා කිරීමට පියවර [VIDEO]

Mohamed Dilsad

කථානායක කරූ ජයසූරියගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

ජනපතිගෙන් සහ අගමැතිගෙන් වෙසක් සුභ පැතුම්

Mohamed Dilsad

Leave a Comment