ප්‍රමුඛ පුවත 1

පාපන්දු මිත්‍රත්ව වැඩසටහන එක්වූ දරුවන්ට ඇමති රිෂාඩ් සුබ පතයි

(UTV| කොළඹ) – රුසියාවේ මොස්කව් හිී පැවැත්වෙන “පාපන්දු මිත්‍රත්ව වැඩසටහන” සඳහා ශ්‍රී ලංකාවෙන් සහභාගී වන දිලූක බණ්ඩාර සහ ඉයන් සදාත් යන ක්‍රීඩකයින්ට, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඊයේ (07) තැපැල් සහ මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයේ දී සිය සුබාශිංසන එක් කළේය.

මේ සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් සහභාගී වන්නේ පළමු වරට වීම විශේෂත්වයකි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

විදුලිය ඇණ හිටියත් කළුවරේ දිළිසුනු මැණික් තොගයක්

Mohamed Dilsad

රත්නපුරට ජාත්‍යන්තර මැණික් වෙළඳපොළක් – ගෝඨා [VIDEO]

Mohamed Dilsad

පාසල් ඉදිරිපිට වාහන නොනවත්වන්නැයි ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment