ප්‍රමුඛ පුවත 1

දුම්රිය සේවකයින් අඛණ්ඩ වර්ජනයකට යයිද?

(UTV| කොළඹ) – ලබන 12 වනදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය තාක්ෂණ සේවා වෘත්තිය සමිති කමිටුව පවසයි.

ඔවුන් මෙම තීරණය ගෙන ඇත්තේ  සිය ඉල්ලීම් සඳහා විසදුම් ලබාදීමට බලධාරීන් කටයුතු නොකිරීම හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට නිදහස් දින නිදහස ඉල්ලයි..

Mohamed Dilsad

නව අග්‍රාමත්‍යවරයා වැඩ භාර ගනී.

Mohamed Dilsad

පාසල් අයදුම්කරුවන්ට ජාතික හැදුනුම්පත ලබා ගැනීමේ දී උප්පැන්න සහතික පිටපත ප්‍රමාණවත්

Mohamed Dilsad

Leave a Comment