විදෙස්

ඇමෙරිකා කොරියා සාකච්ඡා සිංගප්පූරුවේදී

(UTV|ඇමෙරිකාව) – අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතර ඓතිහාසික සමුළුව සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිතය.

එය සිංගප්පූරුවේ සෙන්තෝසා දූපතේ කැපෙල්ලා හෝටලයේදී පැවැත්වෙන බව ධවල මන්දිරය නිවේදනය කර තිබේ.

ලබන සතියේ පැවැත්වෙන මෙම නායක හමුව සඳහා අවශ්‍ය සියල්ල මේ වන විටත් සූදානම් බව ධවල මන්දිරය පවසයි.

ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් කියා සිටියේ මෙහිදී ආගන්තුක සත්කාර වෙනුවෙන් සිංගප්පූරු වැසියන්ට සිය ස්තුතිය පුද කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඉන්දියාවේ දරුණු නායයෑමක්

Mohamed Dilsad

ලෝක නායකයින් සමාජජාලා ඔස්සේ අන්තවාදය වැළැක්වීමට එක්වෙයි.

Mohamed Dilsad

ඇමෙරිකාවේ කොරෝනා මරණ 20000 ඉක්මවයි

Mohamed Dilsad

Leave a Comment