ව්‍යාපාරික

ශ්‍රී ලංකා – පාකිස්තානය තරඟය හෙට

(UTV|මැලේසියාව) – මැලේසියාවේ පැවැත්වෙන කාන්තා ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී හෙට(06) ශ්‍රී ලංකාව පාකිස්තානය සමඟ තරඟ වැදීමට නියමිතය.

ශ්‍රී ලංකාව මෙතෙක් මුහුණ දුන් තරඟ දෙකෙන්ම ජයග්‍රහණය ලැබීය.

එහිදී බංග්ලාදේශ සහ මැලේසියානු කණ්ඩායම් පරාජය කිරීමට සමත් විය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජුලි මාසය තුළ තේ මිලේ වර්ධනයක්

Mohamed Dilsad

කොළඹ ආකේඩ් පරිශ්‍රයෙන් නව අංග රැසක් සමඟ ගුණාත්මක සේවයක්

Mohamed Dilsad

අපනයනයෙන් තොර සංවර්ධනයක් මෙරට බලාපොරොත්තු විය නොහැකි

Mohamed Dilsad

Leave a Comment