විදෙස්

මීළඟ වසංගතය ‘නිපා’ ද?

(UTV|ඉන්දියාව) – පළතුරු වවුලන් ඇතුලූ සත්ව විශේෂ වෙතින් මිනිසාට බෝවන මාරාන්තික වෛරස් රෝගය ලොව පුරා ව්‍යාප්තවීමේ අවධානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් නිපා ලෙස නම් කර ඇති මෙම වෛරසය හඳුනා ගෙන තිබේ.

ලෝකයටම තර්ජනයක් විය හැකි මීළඟ වසංගත රෝගය මෙය විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

මෙම රෝගයෙන් මේ වනවිටත් කේරළ ප්‍රාන්තයේ පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, 25 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

නිපා වෛරස් රෝගය වැළඳෙන සියයට 70 ක් මියයන බව වාර්තාවේ.

මෙතෙක් ඊට එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් සොයාගෙන නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කැරොලිනා සහ වර්ජිනියා ප්‍රාන්තවලට හදිසි තත්ත්වයක්

Mohamed Dilsad

ගෝලීය කම්පනයන්ට ශ්‍රී ලංකාවට මුහුණ දිය හැකි ද….? – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ අදහස් දක්වති.

Editor O

චීන ප්‍රබලයෙක් ලංකාවේ සංචාරයක

Mohamed Dilsad

Leave a Comment