ප්‍රමුඛ පුවත 1

ප්‍රවීන රංගන ශිල්පීනී දිපානි සිල්වා අත්අඩංගුවට

(UTV|පානදුර) –  ප්‍රවීන රංගන ශිල්පීනී දිපානි සිල්වා මෙනවිය බණ්ඩාරගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ රිය අනතුරක් සිදු කිරිම සම්බන්ධයෙනි.

අද(28) පෙරවරු 6.40  ට පමණ  බණ්ඩාරගම , කැස්බෑව මාර්ගයේ කිදෙල්පිටිය මංසන්ධියේ දී දීපානි සිල්වා මෙනවිය පැදවූ මෝටර් රථය  ත්‍රීරෝද රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය පවසයි.

මෙහිදී ත්‍රිරෝද රථයේ ගමන් ගත් වයස අවුරුදු 10 ක දැරියක් බරපතළ තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

රිය අනතුර සිදු කිරිම සම්බන්ධයෙන් ප්‍රවීන රංගන ශිල්පීනී දිපානි සිල්වා මහත්මිය බණ්ඩාරගම පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇති අතර දිපානි සිල්වා මහත්මිය අද පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව බණ්ඩාරගම පොලිසිය පවසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අපදා තත්වයෙන් මියගිය ගණන ඉහළට

Mohamed Dilsad

බැදුම්කරය ගැන සියල්ල කීමට මන්ත්‍රී බන්දුල සුදානම්

Mohamed Dilsad

මාරවිල වෙළඳ සලේ ගින්නෙන් මිලියන 150ක හානියක්

Mohamed Dilsad

Leave a Comment