ප්‍රමුඛ පුවත 1

අපදා තත්වයෙන් මියගිය ගණන ඉහළට

(UTV| කොළඹ) – මේවන විට පුද්ගලයින් 11 දෙනෙකු අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුවූ අනතුරුවලින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 12 ක පුද්ගලයෝ 84,943 දෙනෙක් පීඩාවට පත්ව සිටිති.

අප වාර්තාකරුවන් සඳහන් කළේ දිවයිනේ ප්‍රදේශ රැසක් මේවන විටත් ජලයෙන් යටව පවතින බවයි.

එසේම විපතට පත් ජනතාව මුදා ගැනීම සඳහා නාවික හමුදාව ඇතුළු සහන කණ්ඩායම් කටයුතු කරමින් සිටියි.

කළුගඟ පිටාර ගැලීම හේතුවෙන් මේවන විටත් මිල්ලනිය හා මදුරාවල ප්‍රදේශයන්හි පහත් බිම් රැසක් ජලයෙන් යටවී හි බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහර අද

Mohamed Dilsad

පාර්ලිමේන්තු ක්‍රියාවලිය පිළිබඳ ශාස්ත්‍රීය පර්යේෂණ ජාලයක්

Mohamed Dilsad

“Moon2Mars” නාසා ව්‍යාපෘතියේ නිල ලාංඡනය නිර්මාණය කිරීමට ශ්‍රී ලාංකික සිසුවෙක්.

Mohamed Dilsad

Leave a Comment