ප්‍රමුඛ පුවත 1

කේරළ ගංජා තොගයක් සමග 3ක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ තවත් කේරළ ගංජා තොගයක් සමඟ පුද්ගලයන් 3 දෙනෙකු ඇත අත්අඩංගුව ගෙන තිබේ.
අද අලුයම සිදුකළ වැටලීමකදී වැල්වැටිතුරේ – තොණ්ඩම්නාරු – කාට්ටකුලම් වෙරළ තීරයේදී ඔවුන් අත්අඩංගුවට ගත බව පොලිසිය පවසයි.

සැකකරුවන් සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 118ක් පොලිසිය භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 25, 27 සහ 36 යන වයස්වල පසුවන පුද්ගලයින් බවයි වාර්තා වේ.

ඔවුන් අද පේදුරුතුඩුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

එජාප මන්ත්‍රීවරුන් සහ ඇමති සජිත් අතර සාකච්ඡාවක්

Mohamed Dilsad

වැඩිම පළි ගැනීම කළ ආණ්ඩුව මෙය බව හිටපු ජනපති කියයි

Mohamed Dilsad

පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ නිර්දේශ හෙට ඉදිරිපත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment