විදෙස්

තීන්ත කම්හලක ගින්නක්

(UTV|චීනය) – චීනයේ ෂැංහයිහි පිහිටි තීන්ත කම්හලක ගින්නක් හට ගනී.

විදෙස් වාර්තා සඳහන්කළේ, ෂැංහයිහි ෆෙන්සියෑන් ප්‍රදේශයේ පිහිටා ඇති තීන්ත කම්හලක මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගින්නෙන් නැගෙන කලු දුමාරයෙන් ප්‍රදේශයේ වැසී ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

එරට පොලීසිය හා ගිනි නිවන භටයින් එක්ව පැය 3 කට ආසන්න කාලයක් ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කර ඇත.

ගින්නෙන් ජීවිත හානි මෙතෙක් වාර්තාවී නොමැත.

මේ අතර ගිනි ඇතිවීමට හේතුව සොයා පරීක්ෂණ ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හිටපු ප්‍රංශ ජනාධිපතිට සිර දඬුවමක්

Mohamed Dilsad

කළු ජාතිකයින් තිදෙනෙක් ට වෙඩි තැබූ රයන්

Mohamed Dilsad

යේමනයේ ගැටුම් උග්‍ර අතට.150 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment