ප්‍රමුඛ පුවත 1

ගර්භනී ගුරුවරියන්ට සුබ ආරංචියක්

(UTV| කොළඹ) – ගර්භනීය ගුරුවරියන්ට අද(24) සිට සුදුසු ඇඳුමකින් සැරසී පාසලට පැමිණීමට අවස්ථාව ලබා දෙයි.

ගර්භනී ගුරුවරියන්ට ඉගැන්වීමේදී පහසු ඇඳුමක් අවශ්‍ය බව වෛද්‍යවරුන් පෙන්වාදීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යවරයා මෙම තීරණයට එළඹ ඇත.

මෙරට සිටින ගුරුවරියන් 172,000න් වාර්ෂිකව ගුරුවරියන් 10,000 ආසන්න ප්‍රමාණයක් ප්‍රසූත නිවාඩු ලබා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

විගණන පනත ව්‍යවස්ථානුකූලයි – කථානායක කියයි

Mohamed Dilsad

නව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පත් කෙරේ

Mohamed Dilsad

ඇතින්නියන් සත් දෙනෙකු මියයාමේ සිද්ධිය සෙවීමට ත්‍රිපුද්ගල කමිටුවක්

Mohamed Dilsad

Leave a Comment