ප්‍රමුඛ පුවත 1

දකුණේ පෙර පාසල් වැසේ.

(UTV|ගාල්ල) – දකුණු පළාතේ පැතිර යන වෛරස් උණ රෝගයත් සමඟ හෙට සිට 27 වනදා දක්වා පළාතේ සියලූම පෙර පාසල් වසා තැබීමට පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය උපදෙස් ලබාදී ඇත.

මීට අමතරව ගාල්ල, මාතර, අකුරැස්ස, මුලටියන, තංගල්ල සහ වලස්මුල්ල යන අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රාථමික පාසල්ද හෙට සහ අනිද්දා යන දෙදින තුළ වසා තැබීමටයි උපදෙස් ලබාදී ඇත්තේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතික සමගිය සහ සහජීවනය වැඩිදියුණු කිරීමේ අමුළුව අම්පාරේදී

Mohamed Dilsad

ඇෆ්ගනිස්ථානය සමඟ ද්විපාර්ශවික වෙළඳාම ආරම්භ කිරීමට සුදානම්

Mohamed Dilsad

කළු ගඟේ ජල මට්ටම ඉහළට

Mohamed Dilsad

Leave a Comment