ප්‍රමුඛ පුවත 1

ජාතික සමගිය සහ සහජීවනය වැඩිදියුණු කිරීමේ අමුළුව අම්පාරේදී

(UTV|අම්පාර) – ජාතික සමගිය සහ සහජීවනය වැඩිදියුණු කිරීම සඳහා වූ සමුළුව පූජනීය මහා සංඝරත්නය ප්‍රමුඛ ආගමික නායකයන්ගේ ප්‍රධානත්වයෙන් අම්පාර මොන්ටි හෝටලයේදී 01වැනිදා පැවැත්විණ.

“ජාතික සහ ආගමික සහජීවනය තුළින් ශ්‍රී ලංකාවේ තිරසාරත්වය යන තේමාවෙන්”, රට පුරා මෙවැනි සමුළු පැවැත්වීමට නියමිත අතර මෙවර පැවැත්වුණේ එහි දෙවැනි සමුළුවයි.

මෙම අවස්ථාවට පූජනීය මහා සංඝරත්නය, ආගමික නායකයින්, පාර්ලිමේන්තුවේ ගරු කතානායක කරු ජයසූරිය, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් යන මහත්වරු ඇතුළු මහජන නියෝජිතයන් සමාජ ක්‍රියාකාරිකයන් රැසක් ද සහභාගී වූහ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් පාලන ආයතන සභිකයින්ගේ නම් ඇතුළත් ගැසට් පත්‍රය නිකුත් වෙයි

Mohamed Dilsad

පරිසර පාසල් නියමු ව්‍යාපෘතිය ඇරඹීමට සියළු කටයුතු සුදානම්

Mohamed Dilsad

කොරෝනා ආසදිතයන් සංඛ්‍යාව 321 ක් දක්වා ඉහළට

Mohamed Dilsad

Leave a Comment