ප්‍රමුඛ පුවත 1

දියඇලි වලින් නෑමට යාමෙන් වලකින්න

(UTV| කොළඹ) – රාවණා ඇල්ල, දියළුම ඇල්ල සහ දුන්හිද ඇල්ල වෙත යාමෙන් මේ දිනවල වැළකී සිටින ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පසුගිය ඇදහැළෙන මහ වැසි හේතුවෙන් ඌව පළාතේ දිය ඇළිවල ජල පහර සැඩ වී තිබීම ඊට හේතුවයි.

රාවණා ඇල්ලෙන් පෝෂණය වන කිිරිදිඔයේ ජල මට්ටමද වැඩි වී තිබෙනවා. එම නිසා කිරිඔය දෙපස ජනතාවද අවධානයෙන් සිටිය යුතු බව සිහිපත් කෙරුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වසීම් තාජුඩීන් ඝාතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට එරෙහි නඩුවේ සාක්ෂි විභාගය ඔක්තෝබර්යේදී.

Mohamed Dilsad

රාමඥ්ඥ මහා නිකායේ මහානායක හිමියන් හදිසියේම රෝහල් ගත කරයි…

Mohamed Dilsad

ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාව අවසන්

Mohamed Dilsad

Leave a Comment