විදෙස්

බෝට්ටුවක් පෙරලී ධීවරයින් 15ක් අතුරුදන්

(UTV| කොළඹ) – ඉන්දියාවේ , ආන්ද්‍රා ප්‍රදේශයේ ධීවර යාත්‍රාවක් පෙරළී 15 දෙනෙකු අතුරුදන්වී ඇති බව වාර්තාවේ.

ගොඩවරී නැමති ගංඟාවේ ධීවර කටයුතුවල නිරතවූ ධීවරයින් පිරිසක් මෙම අනතුරට මුහුණදී ඇත.

මෙම ධීවර යාත්‍රාවේ පුද්ගලයින් 25 දෙනෙකු සිට ඇති අතර ඔවුන්ගෙන් 10 දෙනෙකු දිවි ගලවාගෙන තිබේ.

අතුරුදන් වූ පුද්ගලයින් සොයා ප්‍රාන්ත ජීවිතාරක්ෂක කණ්ඩායම් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමෙරිකාව රුසියාව ගැන දැඩි තීරණයක් ගනී

Mohamed Dilsad

චීනය හයිබ්‍රිඩ් වර්ගයේ විශාලතම දුම්රිය අත්හදා බලයි

Mohamed Dilsad

බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් හටත් කොරෝනා

Mohamed Dilsad

Leave a Comment