විදෙස්

චීනය හයිබ්‍රිඩ් වර්ගයේ විශාලතම දුම්රිය අත්හදා බලයි

(උදයම්,චීනය) – ඉන්ධන සහ විදුලිය යොදා ගැනෙන හයිබ්‍රිඩ් වර්ගයේ විශාලතම දුම්රිය අත්හදා බැලීම චීනය ආරම්භ කරයි.

ඊයේ  එය උතුරුදිග මොංගෝලියා කලාපය වෙත ගමන් කර ඇත්තේ සෙන්ටිග්‍රේඩ් අංශක ඍණ 40 ක ශීත කාලගුණයක් පැවතියදී බව විදෙස් වාර්තා වල දැක්වේ.
මෙම හයිබ්‍රිඩ් දුම්රිය නිසි පරිදි ධාවනය කිරීමට හැකිවූ බවයි චීන බලධාරිහු පවසති.

මෙම හයිබ්‍රිඩ් දුම්රිය මීට පෙර පසුගිය වසරේ අගෝස්තු මාසයේදී අධික උණුසුම් කාලගුණ තත්ත්වයකදී  ධාවනය කර පරීක්ෂාවට ලක් කෙරුණි.

 

Related posts

සයිබර් ප්‍රහාරය උතුරු කොරියාවෙන් එල්ල වන්නට ඇති බවට සැකයක්

Mohamed Dilsad

මෙක්සිකෝ ජනාධිපතිටත් කොරෝනා

Mohamed Dilsad

මගීන් 13ක් සමඟ ඉන්දීය ගුවන් යානයක් අතුරුදන් වේ

Mohamed Dilsad

Leave a Comment