විදෙස්

මෙක්සිකෝ ජනාධිපතිටත් කොරෝනා

(UTV | මෙක්සිකෝව) – මෙක්සිකෝ ජනාධිපති 67 හැවිරිදි අන්ද්‍රෙස් මැනුවෙල් ලෝපෙස්ටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව එරට මාධ්‍ය තහවුරු කරයි.

සුළු රෝග ලක්ෂණ පෙන්නුම් කරන ඔහු මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.

ලොව කොරෝනා ව්‍යාප්තිය ඉහළම රටක් වන මෙක්සිකෝවේ ආසාදිතයින් සංඛ්‍යාව මේ වනවිට දාහත් ලක්ෂ 63,000 ඉක්මවා ඇති අතර, මරණ සංඛ්‍යාව එක්ලක්ෂ 50,000 කට ආසන්නයි.

 

Related posts

අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ මාස 09ක් කොටුවී සිටි ගගනගාමීන් දෙදෙනෙකු පෘතුවියට ළඟාවෙති

Editor O

නාසා අගහරු වෙත යවන ලද රෝවරය මතුපිටට ගොඩබසියි

Mohamed Dilsad

ඇමෙරිකාවේ ජලගැලීමෙන් 82ක් මිය ගිහින්

Editor O

Leave a Comment