ප්‍රමුඛ පුවත 1

ග්‍රාම සේවා පුරප්පාඩු කඩිනමින් පිරවීමට රජය සුදානම්

(UTV| කොළඹ) – දිවයින පුරා පුරප්පාඩුව පවතින ග්‍රාම නිලධාරි තනතුර සඳහා ඉදිරි දෙසතිය තුළ නිළධාරින් බඳවා ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කරයි.

මේ අනුව 2016 වසරේ සැප්තැම්බර් 9 වනදා පවත්වන ලද තරඟ විභාගයේ ප්‍රතිඵල මත ග්‍රාම නිලධාරින් 1739 දෙනෙකු බඳවා ගැනීමට නියමිත බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.

දිවයින පුරා ග්‍රාම නිලධාරි වසම් 14022 ක් පවතින අතර, ඉන් වසම් 1800 කට අධික ප්‍රමාණයක් සඳහා ග්‍රාම නිලධාරි පුරප්පාඩු පවති.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පවුල් ලක්ෂ හයකට අලුතින් සමෘද්ධි හිමිකම්පත්

Mohamed Dilsad

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනය ඇරඹේ

Mohamed Dilsad

අරුවක්කාලු වෙත කසල රැගෙන ගිය ටිපර් රථයකට අදත් ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment