ප්‍රමුඛ පුවත 1

අළුතින් වාහන ගන්න අයට

(UTV| කොළඹ) – ප්‍රථම අධිතාක්ෂණික විද්‍යුත් වාහන කර්මාන්තශාලාවක් මෙරට ආරම්භ කිරීමට ජපාන සමාගමක් ඉදිරිපත් වෙයි.

එලෙස ජපාන සමාගමක් ඉදිරිපත්වී ඇති බව කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශය පවසයි.

මෙම කර්මාන්තශාලාව මගින් පරිසර හිතකාමී ආරක්ෂිත, කාර්යක්ෂම මෙන්ම ආර්ථික වශයෙන් වාසිදායක විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තුවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මාලි රාජ්‍යදී මිය ගිය සෙබළුන්ට වන්දියක්

Mohamed Dilsad

දෙදින ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක්

Mohamed Dilsad

ජනාධිපතිවරණ අපේක්ෂකයනගේ විශේෂ හමුවක් [VIDEO]

Mohamed Dilsad

Leave a Comment