ප්‍රමුඛ පුවත 1

දෙදින ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක්

(UTV| කොළඹ) – අද (10) සහ හෙට (11) යන දෙදින තුළ දෙදින ජාතික ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.

මෙම ඩෙංගු මර්දන වැඩසටහන බස්නාහිර, සබරගමුව සහ මඩකලපුව යන පළාත් කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කෙරේ.

අදාළ වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සෞඛ්‍ය කණ්ඩායම් 700 ක් පමණ යොදවා තිබේ.

නිරිත දිග මෝසම් වැසි තත්ත්වයත් සමඟ ඇති විය හැකි ඩෙංගු රෝගය ව්‍යාප්ත වී යාම වැලැක්වීමේ අරමුණින් සෞඛ්‍ය අමාත්‍යංශයේ මූලිකත්වය යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කේරල ගංජා කිලෝ 200ක් සමඟ අයෙක් අත්අඩංගුවට’

Mohamed Dilsad

හදිසි අමාත්‍ය මණ්ඩල රැස්විමක් [VIDEO]

Mohamed Dilsad

කාන්තාවකට පිහියෙන් ඇන ඝාතනය කල තිදෙනෙක්ට මරණ දණ්ඩනය

Mohamed Dilsad

Leave a Comment