ප්‍රමුඛ පුවත 1

අන්තරේ විරෝධතවයකින් රථ වාහනයට ධාවයට බාධා

(UTV| කොළඹ) – අන්තර් විශ්වවිද්‍යායීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ආරම්භ කර ඇති විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් කොළඹ -මහනුවර මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් පවතින බව වාර්තාවේ.

අප වාර්තාකරු සඳහන් කළේ සයිටම් ගැටළුවට ස්ථිර විසඳුමක් ලබා නොදීමට එරෙහිව මෙම විරෝධතාවය පැවැත්වේ.

අන්තර් විශ්වවිද්‍යායීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර සඳහන් කළේ අද දහවල් 12.30 ට කැලණිය විශ්ව විද්‍යාලය අසලින් විරෝධතා පා ගමන ආරම්භ කළ බවයි.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

දිවයින පුරා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක්

Mohamed Dilsad

අතුල් කේශප් මහතා ගෝඨාභය ගැන ඇසු කතා

Mohamed Dilsad

එකාබද්ධ වර්ජනය දා සේවයට නොපැමිණි ගුරුවරු ගැන තොරතුරු සොයයි

Mohamed Dilsad

Leave a Comment