ප්‍රමුඛ පුවත 1

ගුවන්තොටුපලේ ගබඩාවක ගින්නක්

(UTV| කොළඹ)  – කටුනායක ගුවන්තොටුපලේ තීරබදු රහිත භාණ්ඩ අලෙවි සැල් ගබඩාවක ගින්නක් හටගෙන තිබේ.

අද(09) අලුයම හටගත් ගින්න ගුවන් තොටුපල ගිනි නිවන ඒකකය මඟින් නිවා දමා ඇති බව කටුනායක ගුවන්තොටුපල පොලිසිය පැවසුවේය.

එම ගබඩාවේ විදුලි උපකරණ ගබඩා කර තිබූ බව වාර්තාවේ.

මෙම ගින්නෙන් ගුවන්තොටුපල කටයුතු වලට කිසිදු බලපෑමක් එල්ල වී නොමැත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දුම්රිය පාළක මැදිරියෙන් මගීන්ට නිවේදනයක්

Mohamed Dilsad

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ඇරඹේ

Mohamed Dilsad

කඩුවෙල රථවාහන ගමනාගමනය තාවකාලිකව සීමා කරයි

Mohamed Dilsad

Leave a Comment