ප්‍රමුඛ පුවත 1

සංශෝධිත අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

(UTV| කොළඹ) – සංශෝධිත අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුල් කෙටුම්පතේ පැවති අඩුපාඩු සමහරක් අද ඉදිරිපත් කෙරෙන මෙම කෙටුම්පතෙන් නිවැරදි කර ඇති බවද වාර්තාවේ.

අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවේ අද ඉදිරිපත් කෙරෙන කෙටුම්පත මගින් පිහිටුවීමට අපේක්ෂිත විශේෂ අධිකරණ තුළින් නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීමට හැකි වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගිලන් රථ රියදුරන් ද වර්ජනයේ

Mohamed Dilsad

අයහපත් කාළගුණය නිසා කළු ගඟ, කැලණි ගඟ හා ගිං ගඟ ආශ්‍රිතව ගංවතුර තත්ත්වයක්

Mohamed Dilsad

සජිත් අපිට අභියෝගයක් නොවේ – විපක්‍ෂ නායක

Mohamed Dilsad

Leave a Comment