ප්‍රමුඛ පුවත 1

සංශෝධිත අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට

(UTV| කොළඹ) – සංශෝධිත අධිකරණ සංවිධාන පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

මුල් කෙටුම්පතේ පැවති අඩුපාඩු සමහරක් අද ඉදිරිපත් කෙරෙන මෙම කෙටුම්පතෙන් නිවැරදි කර ඇති බවද වාර්තාවේ.

අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පැවසුවේ අද ඉදිරිපත් කෙරෙන කෙටුම්පත මගින් පිහිටුවීමට අපේක්ෂිත විශේෂ අධිකරණ තුළින් නඩු කඩිනමින් විභාග කර අවසන් කිරීමට හැකි වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

එච්.එම්.ජයවර්ධන මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද

Mohamed Dilsad

රූබි වර්ගයේ මැණික් ගලක් ශ්‍රී ලංකාවෙන් රැගෙන යාමට උත්සාහ දැරූ තරුණයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

නල ජලයට වස මිශ්‍ර කර ඇති බවට පැතිරෙන පුවත අසත්‍යයි

Mohamed Dilsad

Leave a Comment