විදෙස්

පුටින් සිව් වන වරටත් දිවුරුම් දෙයි

(UTV|රුසියාව) ජනාධිපති ව්ලැදිමිර් පුටින් රුසියානු ජනාධිපතිවරයා ලෙස සිව් වන වරටත් දිවුරුම් දෙයි.

ඒ අනුව ඔහුට තවත් වසර 6ක් ජනාධිපති ධුරයේ කටයුතු කිරීමට අවස්ථාව ලැබී තිබේ.

පසුගිය වසර 18ක් මුළුල්ලේ රුසියානු නායකයා වූයේ මොහුයි.

ඓතිහාසික දිවුරුම් දීමේ උත්සවයට මොස්කව් නුවර ක්‍රෙම්ලින් මන්දිරයේදී එක්වෙමින් ජනපති පුටින් ප්‍රකාශ කළේ රුසියාවේ වර්තමානය සහ අනාගතය වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම ඉටු කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අමෙරිකාවට තවත් පරාජයක්

Mohamed Dilsad

ඊශ්‍රායලයේ අෂ්දොද් බලාගාරය පිහිටි ප්‍රදේශයට, ඉරානයෙන් දැවැන්ත ප‍්‍රහාරයක්..: ජෙරුසලමේ විශාල පිපිරීම්…!

Editor O

නයිරෝබි නුවර ගින්නකින් 15 දෙනෙකු මරුට

Mohamed Dilsad

Leave a Comment