විදෙස්

නයිරෝබි නුවර ගින්නකින් 15 දෙනෙකු මරුට

(UTV|කෙන්යාව) – කෙන්යාවේ අගනුවර වන නයිරෝබිහි වෙළෙඳපොළක ඇතිවූ ගින්නක් හේතුවෙන් පුද්ගලයින් 15 දෙනෙකු මියගොස් තිබේ.

අලුයම ඇතිවූ මෙම ගින්නෙන් බොහෝ දේපළ විනාශ කරමින් ගින්නෙන් 50 දෙනෙක් පමණ තුවාල ලැබූහ.

ගිකොම්බා නැමති මෙම වෙළඳසැල අගනුවර තුළ පිහිටි  විශාලතම විවෘත වෙළඳපොලවල් අතරින් එකකි.

අලුයම  2.30 ට පමණ ගින්න හටගෙන ඇති අතර, එය විනාඩි 90 කට පමණ පසුව කඩසාප්පු වෙත පැතිර ගොස් තිබේ.

බොහෝ අය මරණයට පත්ව ඇත්තේ විෂ වායු ආශ්වාස කිරීමෙන් බව වාර්තාවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සරසවි සිසුන්ට පහර දීම ගැන ඉන්දියාව පුරා විරෝධතා

Mohamed Dilsad

වෙඩි වැදීමෙන් 500 කට අධික ගණනක් මිය යද්දී මියන්මාර් හමුදා නායකයා සාද පවත්වයි

Mohamed Dilsad

විපක්ෂ නායක සජිත් සහ ඉන්දියානු මුදල් අමාත්‍යවරිය අතර නිල සාකච්ඡාවක්

Editor O

Leave a Comment