ප්‍රමුඛ පුවත 1

මුසලි ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය ඇමති රිෂාඩ් එක් වෙයි

(UTV|මන්නාරම) – මුසලි ප්‍රාදේශීය සභාවේ මංගල සැසිවාරය ආරම්භ කිරීමේ අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ද සහභාගී විය.

එහි සමාරම්භක සැසිය ආරම්භ කිරීමේ උත්සවය 03 වැනිදා මුසලි ප්‍රාදේශීය සභා සංකීර්ණයේ දී පැවැත්විණි.

මුසලි ප්‍රාදේශීය සභාවේ සභාපති කලිබත් සුෆියාන්, උප සභාපති මුහුසිත් රයිසුදීන් ඇතුළු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට සහභාගී වූහ.

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/MUSALI-02-UTV-NEWS.jpg”]

[ot-caption title=”” url=”http://www.utvnews.lk/wp-content/uploads/2018/05/MUSALI-03-UTV-NEWS.jpg”]

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු

Mohamed Dilsad

ජාතික නිවාස දිනය අදයි

Mohamed Dilsad

හේකිත්තේ වෙඩි තැබීම ගැන හොයන්න කණ්ඩායම් 4ක්

Mohamed Dilsad

Leave a Comment