ප්‍රමුඛ පුවත 1

සමෘද්ධිලාභින් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙලක් නව ඇමති කියයි

(UTV| කොළඹ) – සමෘද්ධිලාභින් ශක්තිමත් කිරිමේ ක්‍රමවේදයක් හදුන්වා දිමටද අපේක්ෂා කරන බව  සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍ය පි.හැරිසන් මහතා පවසයි.

නව අමාත්‍යංශයේ වැඩ භාරගැනීමේ අවස්ථාවට අද (04) පෙරවරුවේ එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය.

මෙහිදී අමාත්‍යවරයා මෘද්ධි නිළධාරින්ගෙන් ඉල්ලා සිටියේ තමා කෙරෙහි වැරදි ආකල්පයක් ඇති කර නොගන්න ලෙසයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘සදාකෝකිල ජෝතිගම’ නව උදා ගම්මානයට මුල් ගල තැබේ

Mohamed Dilsad

ඕමානයේදී ඇමති රිෂාඩ් සහ ඕමාන් කර්මාන්ත හා වාණිජ ඇමති අතර හමුවක්

Mohamed Dilsad

රජයේ මුද්‍රණාලයට විශේෂ ආරක්ෂාවක්

Mohamed Dilsad

Leave a Comment